Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්ද මඟ හරී.

Mahinda-Rajapaksa-on-the-way-to-Palestine

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ වෙත චීන සමාගමක් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබා දීම සම්බන්ධයෙන් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ අනාවරණය ගැන පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් මේ වනවිට ආරම්භ වී ඇතත් එම පුවත් පත විසින් සිදු කළ අනාවරණයෙන් ප්‍රධාන චෝදනායට භාජනය වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  එම විවාදය මගහැර විදේශ ගතවී ඇති බවට වාර්තා වී තිබේ.

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සමගාමීව මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක් ලබාදුන් බවට ජුනි 26 වනදා එම පුවත්පත චෝදනා එල්ල කර තිබිණි.

The post මහින්ද මඟ හරී. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();