Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්දගෙන් නියෝගයක්.

mahinda

පොදු අපේක්‍ෂකයෙකු පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයට සමීප කණ්ඩායම විසින් ගෙන ගිය සාකච්ඡාව නවත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් උපදෙස් ලැබී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර ඇත.

පොදු අපේක්‍ෂක සංවාදය හේතුවෙන් කණ්ඩායමේ බෙදීම් සමාජගත වන නිසා එම සාකච්ඡාව නවත්වන ලෙස මෙලෙස උපදෙස් ලබා දී ඇති බව ඒකාබද්ධ විපක්ෂ පක්‍ෂ නායකයෙකුද පවසා ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය තුළ සිටින ගෝඨාභය රාජපක්ෂට හිතවත් කණ්ඩායමට මෙන්ම ඔහුට විරුද්ධව සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ වාමාංශික සහ මධ්‍යස්ථ මතධාරී  කණ්ඩායම්වලටද එම සකච්ඡා නවත්වන ලෙස නියෝග ලැබී ඇතැයිද වැඩිදුරටත් සඳහන් වේ.

The post මහින්දගෙන් නියෝගයක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();