Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර තරඟයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

දකුණු අප්‍රිකාව සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 278ක දැවන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට මීට සුළු මෙහොතකට පෙර සමත් වුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ලකුණු 287ක් ලබා ගත් අතර දකුණු අප්‍රිකාවට ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 126ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම ඇරඹුවේ ලකුණු 161ක වාසියක් අතැතිව ඒ අනුව ඔවුන් දෙවන ඉනිමේදී ලකුණු 190කට සියලු දෙනා දැවී ගියා.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කිරීම සදහා ලකුණු 352ක් ලබා ගත යුතු තිබු අතර ඔවුනට දෙවන ඉනිමේදී ලබා ගත හැකි වුයේ ලකුණු 73ක් පමණි.

දකුණු අප්‍රිකා දෙවන ඉනිම සුනුවිසුනු කිරීමට දිල්රුවන් පෙරේරා හා රංගන හේරත් සමත් වු අතර දිල්රුවන් සමස්ත තරගයේදී කඩුලු 10ක් දවා ගැනීමට සමත් වුණා.

මේ අනුව තරග 2කකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දී 1-0 ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන තිබෙනවා.



from Gossip Lanka News & Video https://ift.tt/2JoQv8b
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();