Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සමඟ එක වෙලා විජයකලා අළුත් පක්ෂයක් පිහිටු වීමට සූදානම්

සිය ඇමැති තනතුරින් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සුදානම් බව උතුරේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

නව පක්ෂය පිහිටුවීම ගැන ඇය මේ වනවිටත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සමඟ රහසිගත සාකච්ඡා ගණනාවක්ම පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මහඇමැති විග්නේෂ්වරන්ට අමතරව දෙමළ ජාතික පෙරමුණ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, හිටපු මන්ත්‍රීන් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, එම්.කේ. සිවාජිලිංගම් ආදීන්ගේ සහයද මෙම පක්ෂයට ලබා ගැනීමට නියමිතයි.



from Gossip Lanka News & Video https://ift.tt/2Jpvmuv
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();