Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දැනෙන ආදරේ ලබන ආදරෙත් ඒ වගේමයි ශලනි තාරකා ආයෙත් කණගාටුවෙන් බුකියේ දැම්ම සටහන

දැනෙන ආදරේ ලබන ආදරෙත් ඒ වගේමයි
ශලනි තාරකා ආයෙත් කණගාටුවෙන් බුකියේ දැම්ම සටහන

 

දසුන්ගේ මරණයත් සමඟ කාලයක් හැමෝම ශලනි ගැන කතා කල. මෙන්න  මේ කියන යන්නෙත් ශලනි ආයෙත් දුකින් සිටින කතාවක්. ඒ නම මිනිසුන් ගැන නොවේ. ඇයගේ හුරතලා මිය ගොස් ඇය බුකියේ දැම්ම සංවේදී සටහන් මෙන්න පහතින්,

හිතට සමීප වෙන්නේ සත්තුද මිනිස්සුද කියලා වෙනසක් නෑ.. දැනෙන ආදරේ ලබන ආදරෙත් ඒ වගේමයි.. මගේ එකම ප්‍රාර්ථනය ආයෙත් ඔයා මනුස්ස ආත්මයක් ලබලා අපි අතරම ඉපදෙන්න කියලා..
ඔයාගේ හුරතලේ නැතුව මුලු ගෙදරම පාලුයි පැටියෝ.. අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරෙයි..
Good bye Princess Coco

37380420_1727694610642285_6371078891167023104_n



from Gossip Lanka News & Video https://ift.tt/2mF9mTL
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();