Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොච්චර කිව්ව්ත් ඇහුවේ නෑ – සතොස හරහා රිෂාඩ් කරන කුඩු බිස්නස් අතේ මාට්ටු..!

රුපියල් මිලියන 1,248 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 103.9ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ කළුබෝවිල සහ බත්තරමුල්ල සුභූතිපුර මාවතේදීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29 සහ 40 හි පසුවෙයි.

හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදාගත් මෝටර් රියක් සහ ත්‍රිරෝද රියක්ද අත්අඩංගුවට ගෙන තිබේ. image_1c119576c0 image_3bdfdd193a image_67716a22bd-400x620 image_2857763d6e image_c708a69bd5



from Gossip Lanka News & Video https://ift.tt/2u4uFCa
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();