Ticker

6/recent/ticker-posts

Header Ads Widget

20/20 පිටියට 2020දී අලුත් පන්දුවක්

ක්‍රිකට් ආම්පන්න නිෂ්පාදනය කරන ලොව ප්‍රකට කොකබුරා සමාගම පන්දුවාර විස්සයි විස්ස තරඟ රටාවට යෝග්‍ය නව පන්දුවක් හඳුන්වා දී අැතැයි වාර්තාවේ.

එම සමාගම පවසන්නේ, මෙම නව පන්දුව 2020 වසර අග භාගයේදී ක්‍රිකට් ආයතනය වෙත හඳුන්වා දෙන බවයි.

මෙය පැරණි පන්දුවට වඩා ශක්තිමත් බවෙන් වැඩි වන අතර විස්සයි විස්ස තරඟවලදී පන්දු යවන්නන්ට සහ පිතිකරුවන්ට සමබර ලෙස සහයෝගයක් ලබාදෙනු ඇති බවටයි කොකබුරා සමාගම විශ්වාස කරන්නේ.

"ටර්ෆ් - 20" ලෙස නම්කර ඇති මෙම නව පන්දුව පන්දුවාර 20 තරඟරටාවට වෙනස් මුහුණුවරක් ගෙන එනු ඇති බවට කොකබුරා සමාගම විශ්වාස කරයි.

වසර 125ක ඉතිහාසයක් ඇති කොකබුරා සමාගම 1946/47 වකවානු වලදී තම නිෂ්පාදන මුල්වරට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට හඳුන්වා දෙනු ලැබීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();