Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමති චම්පික, අලුත් ගමනකට..

Champika_Ranavaka

ජාතික ආණ්ඩුවේ දැනට ඉතිරිව සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසක්  ශ්‍රීලනිපයෙන්  ඉවත්ව ජාතික හෙළ උරුමයට එක්වීමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටියි.

මෙම පිරිස පොහොට්ටුවට එක්වීමට අකමැති අතර සෘජුව එජාපයට සම්බන්ද නොවී හෙල උරුමය හා එක්ව ඊළග මැතිවරණයේදී එජාප සන්ධානයෙන් තරග කිරීමට යන බවද වාර්තා වෙයි. මේ  සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය චම්පික රණවක මැදිහත්ව ඇති බවත් ඒ පිලිබදව ඉතා රහසිගත මට්ටමෙන් සාකච්ඡා වට කිහිපයක්ද  පවත්වා  ඇති  බවත්  එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

The post ඇමති චම්පික, අලුත් ගමනකට.. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();