Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහරගම පිළිකා රෝහලට ගිය අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් කල උතුම් සත් ක්‍රියාව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතන විසින් රුපියල් මිලියනයක් වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් ඊයේ (17) මහරගම අපේක්ෂා රෝහල වෙත ලබා දී තිබෙනවා.

මෙම මහඟු සත්කාරය ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයේ අනුග්‍රහයෙක් සිදු කෙරුණු අතර මේ සඳහා ක්‍රීකට් ආයතනයේ නිළධාරි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ සාමාජිකයින්ද සහභාගී වී තිබුණා.
එම ඡායාරූප කිහිපයක් පහතින් ,

1 2

3

4 5 6

7



from Gossip Lanka News & Video https://ift.tt/2uIQ6s9
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();