Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අග්නිදිග සරසවි සිසුවෝ කොළඹ විරෝධතාවයක.

Protest

අග්නිදිග සරසවිය හැරදා කොළඹ පැමිණි එහි තාක්ෂණ පීඨ සිසුහු මීට ටික වේලාවකට පෙර කොළඹ ටවුන්හෝල් අසල විරෝධතාවක් ආරම්භ කර ඇතැයි වාර්ථා වේ.

සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටට යෑම වැළැක්වීම සදහා පොලිසිය මාර්ග බාධක යොදා වෝඩ් පෙදෙස වසා දමා තිබෙන බවත් සඳහන් වේ. පොලිසිය මාර්ගය වසා දැමීම නිසා එම මාර්ග භාවිතා කරන්නෝ දැඩි අපහසුතාවකට පත්ව සිටින බවත් වැඩිදුරටත් වාර්ථා වේ.

The post අග්නිදිග සරසවි සිසුවෝ කොළඹ විරෝධතාවයක. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();