Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඒකාබද්ධයේ වැඩ අවුල්, ජෝන් සෙනෙවිරත්නත් අවුලට.

john seneviratne

ඒකාබද්ද විපක්‍ෂයේ ඇතැම් පිරිස් විසින් සිදුකරන ප‍්‍රකාශ හා ක‍්‍රියාකාරකම් නිසා තමන් බලවත් ලෙස සිත් තැවුලට පත්ව සිටින බවත් මෙම තත්වය සමථයකට පත් කර ගැනීමට නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමු ගැනීමට තමන් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න  සදහන් කර  ඇත.ඒකාබද්ද විපක්‍ෂයේ පිරිස් විසින් තැන තැන ගොස් හරයක් නැති විවිධ ප‍්‍රකාශ කරන බවත් එවත් තත්වයක් කිසිසේත්ම  තමන් බලාපොරොත්තු නොවූ බවත්   ජෝන්  සෙනෙවිරත්න මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

මෙම තත්වය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ තත්වයක් බවත් පවසන ඔහු තම සටන අවසානය තෙක් කරගෙන යන බවද එසේ කල නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බවද  සදහන් කර  ඇත.

The post ඒකාබද්ධයේ වැඩ අවුල්, ජෝන් සෙනෙවිරත්නත් අවුලට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();