Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෝටි 02කට ආසන්න රන් බිස්කට් රේගු අත්අඩංගුවට

රුපියල් එක් කෝටි අසූ පන් ලක්ෂ පන් දහසක් වටිනා රන් බිස්කට් 29ක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අද(16) අත්අඩංගුවට ගෙන ඇත.

මන්නාරම ප්‍රදේශයේ පදිංචි මොවුන් ඩුබායි සිට අද උදෑසන 7.30ට පැමිණ ඇත්තේ යූඑල් – 226 දරණ ශ්‍රීලංකන් එයාර් ලයින් ගුවන් යානයකිනි.

ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයෙන් ශ්‍රී ලංකා රේගුවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();