Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණු අප්‍රිකාවට 352 ක ඉලක්කයක්

ගාල්ලේ පැවැත්වෙන පලමු වන ටෙස්ට් තරගාවලියේ දෙවන ඉනිම ක්‍රිඩාකල ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 190ක් රැස් කලේය.

එහිදී දිමුත් කරුණාරත්න සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 60ක් රැස් කලේය.

ඒ අනුව දකුණු අප්‍රිකාව ජයග්‍රහණය උදෙසා 352 ක් රැස් කල යුතුය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();