Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාකිස්තානයේ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 149ක්

පාකිස්තානයට නිදහස ලැබීමෙන් පසු එල්ල වූ දෙවැනි මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 149 ක් බව වාර්තා වේ. මිය ගිය අය අතර 09 දෙනකු ළමයින් බව සඳහන් වන අතර 180 දෙ‍නෙකු තුවාල ලබා ඇත. ජූලි 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව තිබියදී සිදු වූ මේ ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය විසින් බාර ගෙන තිබේ. මහ මැතිවරණ‍ය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු ද මෙහිදී මිය ගොස් ඇත.

මිය ගිය පිරිස සිහි කරමින් පවත්වන ලද ආගමික වතාවත්වලට ක්‍රිකට් ක්‍රීඩකයකුව සිට දේශපාලනයට පැමිණි ඉම්රාන් ඛාන් ද එක් විය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();