Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇලෝසියස්ට,පළිසේනට ඇප දෙනවාද? නැද්ද? – තීන්දුව 11 වැනිදා.

Arjun_Kasun
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පචුවෙල් ටෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලොසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පළිසේනට ඇප දෙනවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව ලබන ඔක්තෝබර් 11 වැනිදා ලබා දීමට අභියාචනාධීකරණය අද (18) තීන්දු කළ බව වාර්ථා වේ.
 ඇප ඉල්ලා ගොනු කළ මෙම පෙත්සම් අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන සහ  විනිසුරු ශිරාන් ගූණරත්න යන විනිසුරුවන් හමුවේ අද කැඳවා ඇත.

The post ඇලෝසියස්ට,පළිසේනට ඇප දෙනවාද? නැද්ද? – තීන්දුව 11 වැනිදා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();