Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇලෝසියස්ට හා පලිසේනට ඇප තීන්දුව 11 වනදා

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන විසින් තමන්ට ඇප ලබා දෙනමෙන් ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම්වල නියෝගය ඔක්තෝම්බර් මස 11 වනදා ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය නියම කර තිබේ.

මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීම සිදු කෙරුණු අතර එහිදී අද(18) දින පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ දේශන අවසන් කෙරුණි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();