Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්වල 10 වැනි තැන දිමුත්ට

දකුණු අප්‍රිකානු පිල සමග ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේ ඉනිමේ 2දී විශිෂ්ට ශතකයක් සහ අර්ධ ශතකයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්වල 10 වැනි ස්ථානය අත්කර ගැනීමට සමත්විය.

මීට පෙර මේ ශ්‍රේණිගත කිරීම්වල 21 වැනි තැන පසුවූ 30 හැවිරිදි දිමුත් ගාල්ල ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී නොදැවී ලකුණු 158ක් රැස් කළ අතර දෙවැනි ඉනිමේදී ලකුණු 60ක් ලබාගත්තේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();