Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රීමත් රිචඩ් හැඩ්ලිට යළි සැත්කමක්

ලෝක ක්‍රිකට් පිටියේ බිහිවූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයකු වන නවසීලන්තයේ ශ්‍රීමත් රිචඩ් හැඩ්ලිගේ අක්මාවේ වැළඳී ඇතැයි කියන පිළිකාවක් හේතුවෙන් සැත්කමක් සිදු කිරිමට නියමිතය. මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයාගේ බඩවැලේ ඇතිවූ පිළිකාවක් නිසා මීට පෙර ද ඔහුට සැත්කමක් සිදු කළ අතර එහිදී එම පිළිකාව සාර්ථකව ඉවත් කර තිබිණි.

වෛද්‍යවරුන්ගේ අදහස අනුව මෙවර ඔහුගේ පිළිකා තත්ත්වය මුල් අවධියේ පවතින එකක් බැවින් සැත්කමකින් එය ඉවත් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළවී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();