Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ළඳරුවාට මත්පැන් පෙවීමේ සිද්ධියට 04ක් අත්අඩංගුවට

මාස 13ක සිඟිති දරුවෙකුට මත්පැන් පොවන ආකාරය ඇතුලත් වීඩියෝ දර්ශනවල සිටින කුඩා දරුවාගේ පියා ඇතුළු 04 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

පියා අනුරාධපුර - මීගලෑව - ගනන්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

ඊයේ (16) දිනයේදී ඔහු පොලීසියට කැදවා ප්‍රකාශයක් ද සටහන් කරගෙන ඇති අතර ඉන් අනතුරුව අද (17) ඔහු ඇතුළු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();