Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මන්ත්‍රීවරුන්ට අමතර ලක්‍ෂ 02ක්?

lnc 4

දැනට අමාත්‍යංශ තනතුරු නොදරන ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රීවරුන් වශයෙන් සඳහන් කර ඔවුන්ගේ ප්‍රවාහන දීමනාව ලෙස මසකට රුපියල් ලක්ෂ දෙකක මුදලක් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ගෙවමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරමින් සිටී. එමෙන්ම මෙම ගෙවීම් වසරකට ආසන්න කාලයක සිට ගෙවන බවද සඳහන් වේ.

මෙසේ මසකට රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පනහකට අධික බවත් ඔවුන් කිනම් අමාත්‍යාංශයක අධීක්ෂණ මන්ත්‍රීවරුන්ද යන්න පිළිබදව  නම් කිරීමක් සිදුකර නොමැති බවත් පැවසේ.

 

The post මන්ත්‍රීවරුන්ට අමතර ලක්‍ෂ 02ක්? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();