ආවා කල්ලියේ පිරිසක් විසින් ධනුරොක් කල්ලියේ සාමාජිකයෙකුගේ නිවසකට ප්රහාරයක් එල්ල කර අැතැයි වාර්තාවේ.
පොලීසිය ප්රකාශ කළේ, අද අලූයම යාපනය - මානිප්පායි ප්රදේශයේදී එල්ල වූ මෙම ප්රහාරයෙන් ධනුරොක් කල්ලියේ සාමාජිකයා සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරිය තුවාල ලබා ඇති බවයි.
ඔවුන් ප්රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර අැත.
ආවා කල්ලියේ සහ ධනුරොක් කල්ලිය අතර කළක සිට පවතින ආරවුලක් මෙම ප්රහාරයට හේතු වන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
0 Comments