දිලුම් අමුණුගම TIDයට කැඳවයි
මහනුවර දිගන ප්‍රදේශවල සිදු වූ සිද්ධීන්වලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට අද (15) දින පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම හට කොළඹ ත්‍රස්ත විමර්ශන දිසාව මගින් සිදුකර තිබූ දැනුම් දීමකට අනුව මීට සුළු මොහොතකට පෙර ඔහු ත්‍රස්ත විමර්ශන දිසාව වෙත පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments