බ්‍රිතාන්‍ය ජාතික රගර් ක්‍රිඩකයන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන කොටුව පොලිසිය ඊයේ සැකපිට ත්‍රිරෝද රථ රියදුරකු අත් අඩංගුවට ගෙන තිබේ.
සි, සි, ටි, වි කැමරි දර්ශණවලට අනුව එම ක්‍රිඩකයන් දෙදෙනා කොල්ලුපිටියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාව වෙත ගොස් ඇත්තේ එම ත්‍රිරෝද රථයේ බවට සැක කරන බව පොලිසිය කියයි.
එම නිසා එම ක්‍රිඩකයන් දෙදෙනා විසින් පාවිච්චි කර තිබු මත්දුව්‍ය එම ත්‍රිරෝද රථ රියදුරාගේ මාර්ගයෙන් ලැබුණාද යන සැකය ඇති වි ඇති බවත් ඒ සම්බන්ධව ප්‍රශ්න කිරිම සඳහා මොවුන් මෙසේ අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියා සිටියි.
පසු ගිය 10 වැනිදා කොළඹ පැවැත්වෙන රගර් තරගාවලියකට සහභාගි විම පිණිස මෙරටට පැමිණ තිබු බ්‍රිතානය ජාතික ක්‍රිඩකයන් 22 අතරින් දෙදෙනෙක් මෙසේ හදිසියේ රෝගාතුර වි මරණයට පත් විය එම මරණ පරික්ෂණවලදි මරණයට හේතු අනාවරණය නොවු අතර ශරිර කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යවනු ලැබිණි
එම මරණ සම්බන්ධයෙන් කොටුව පොලිසිය පරික්ෂණ සිදු කරනු ලබයි.


0 Comments