මස්කෙලි ඔය පිටාර ගලයි - ජන ජීවිතයට බාධා
මවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින මස්කෙලිඔය පිටාර ගැලීමෙන් නිවාස නමයක් ජලයෙන් යට වී තිබේ.
මස්කෙලිය පොලීසිය පැවසුවේ, අද උදැසන 08.00ට පමණ ගඟ පිටාර ගැලීමෙන් මෙම නිවාස ජලයෙන් යට වු බවයි.
අවතැන් වු පවුල් නමයකට අයත් සමාජිකයන් තාවකාලිකව ගවරවිල දෙමළ මහා විද්‍යාලයට යොමුකළ බව මස්කෙලිය පොලීසිය පැවසීය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments