Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සබරගමුවේ පාසල් කිහිපයක් තාවකාලිකව වැසේ

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හමුවේ සබරගමුව පලාතේ අධ්‍යාපන කලාප තුනකට අයත් පාසල් අද(21) සහ හෙට(22) යන දින වල වසා තැබීමට තීරණය කර තිබේ.

එ් අනුව රත්නපුර, දෙහිඕවිට සහ නිවිතිගල යන අධ්‍යාපන කලාප වල පාසල් මෙලෙස වසා තැබෙන බව සබුරගමුව පලාත් අධ්‍යාපන බලධාරීන් පවසති.

මේ අතර ආපදා සහිත ප්‍රදේශ වල පාසල් විවෘත කිරීම හෝ වසාතැබීමේ තීරණ විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් දැනුම් දී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();