Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉතාලි රූමතියන් පරදා ලංකාවේ කලු කෙල්ල මිස් ඉතාලියා රූ රැජින කිරුළ හිමිකර ගනී

ලාංකික තරුණියක් මිස් ඉතාලියා තරගාවලියට සමගාමීව පැවැති මිස් වෙනෙතෝ පළාත් තරගාවලියේ පළමු ස්ථානය දිනාගැනීමට සමත්වී තිබෙනවා.
ඉතාලි ජාතික තරුණියන් 28 දෙනෙකු පරදා මෙම කිරුළ ඇය හිමි කරගෙන තිබුණා.
පාදුවා නගරයේ තම මාපියන් සමග ජීවත් වන සෙව්මි තාරකා ප්‍රනාන්දු නැමති තරුණියයි මෙලෙස මිස් වෙනෙතෝ පළාත් තරගාවලිය ජයගෙන තිබුණේ.

1 2 3

4 5 6 7



from Gossip Lanka News & Video https://ift.tt/2KpK2ec
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();