පස් කඳු කඩා වැටීම හේතුවෙන් කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය වල්හපුතැන්න කිලෝමීටර් 195 කණුව ආසන්නයෙන් අවහිර වී ඇති බව වාර්තාවේ.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස හල්දුමුල්ල පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටීයි.

0 Comments