යුද, නාවික හා ගුවන් හමුදාවන්ට අයත් නිත්‍ය බලසේනාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂී වූ විශිෂ්ට සේවයට උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි. එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු එයාර් වයිස් මාර්ෂල් , ලේක්හවුස් ආයතනයේ මානව ප්‍රාග්ධන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලාල් පෙරේරා මහතා ජනාධිපති අතින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම ලබාගත් අයුරු.
ඡායාරූපය : සුදත් සිල්වා


0 Comments