පුහුණුවක් අතරතුර පිපිරීමකින් දියතලාව යුද හමුදා කඳවුරේ පුද්ගලයන් තිදෙනෙකුට තුවාල
අත්බෝම්බ පිපුරමකින් සිදුවූ අනතුරකින් දියතලාව යුද හමුදා කඳවුරේ පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වෙනවා.
පුහුණුවීමක් අතර තුර අද (17දා) මෙම පිපිරීම සිදුව තිබෙන අතර එහිදී පිපිරීමේ ආධුනික නිලධාරියෙක්, යුද හමුදා සැරයන්වරයෙක් හා කාන්තා ආධුනික සෙබළියක් තුවාල ලබා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලීසිය හා දියතලාව පොලීසිය පරික්ෂණ පවත්වයි.
from Gossip Lanka News & Video https://ift.tt/2k4xltW
via internet
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments