Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පිටත්වීමට පැය 03කට පෙර ගුවන් තොටුපොළට එන්න

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සියලු ගුවන් මගීන්ට පිටත්වීමේ වෙලාවට පැය තුනකට පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.

අද (17දා) දහවල් 12.00 සිට නැවත දැනුම්දෙන තුරු මෙය ක්‍රියාත්මක වන බවද ගුවන් සාමගම පවසයි.

ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් මගීන්ට ඇතිවිය හැකි අපහසුතා වැළැක්වීමට මෙම ඉල්ලීම කරන බව ශ්‍රි ලංකා ගුවන් සමාගම වැඩිදුරටත් පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();