Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැලිගම, පොල්අතුමෝදර පාලම ජනතා අයිතියට

වැලිගම, පොල්අතුමෝදර පාලම ජනතා අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ ව්‍යාපෘති කළමනාකරණ තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කළ අයුරුයි මේ.

ජපන් රජයේ ආධාර මත ගොඩනගා ඇති මෙම පාලම විවෘත කිරීමේ අවස්ථාවට ජපානයේ මෙරට තානාපති කෙනිචි සුගනමා මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

ඡායාරූප-නාගොඩ සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();