Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදුලිය නොමැති සමෘද්ධිලාභී වතුකර අඩු ආදායම්ලාභී පවුල්වලට භූමිතෙල් සහනාධාර

Author(s): 
ජයසිරි මුණසිංහ

විදුලිය බලය නොමැති සමෘද්ධිලාභී පවුල්වලට සහ වතුකරයේ අඩු ආදායම්ලාභී පවුල්වලට පැරැණි මිලටම භූමිතෙල් සහනාධාරය ලබාදීමට රජය තීරණය කර තිබේ.

පැරණි මිලටම භූමිතෙල් ලබාදීමට පියවර ගන්නා අතර ඒ සඳහා කූපන් ක්‍රමයක් ජූනිමාසයේදී හඳුන්වාදීමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි. අප රටේ පොහොසත් 10%ක් භූමිතෙල් සහනාධාරය ලබාගෙන ඇති බවත් සහනාධාර ලැබිය යුතු කණ්ඩායමට නිසි පරිදි සහනාධාරය ලබාදීම රජයේ අරමුණ බවත් දැනට සහනාධාර ලැබීමේ අවිධිමත්භාවය දුරුකරන බවත් කීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();