Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෙනිසියුලාවේ ජනාධිපතිවරණය අද

වෙනිසියුලාවේ ජනාධිපතිවරණය අද පැවැත්වෙන බව විදෙස් වාර්තා පවසයි.

මේ වසරේ දෙසැම්බර් මාසයේදී මෙම ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණි.

එහෙත් එරට පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් අතුරු මැතිවරණයක් ලෙස මාස කිහිපයකට පෙර එය පැවැත්වීම විශේෂත්වයක්.

එරට ජනාධිපති නිකලොස් මදුරෝගේ පාලනය තුළ වෙනිසියුලානු ආර්ථිකය බිඳ වැටී ඇති බවයි චෝදනා එල්ලවී ඇත්තේ.

එමෙන්ම ඇමරිකාව විසින් වෙනිසියුලාවට ආර්ථික සම්බාධක ද පනවනු ලැබුවේ ජනපති මදුරෝට එරෙහිව දූෂණ චෝදනා එල්ලවීම සහ මානව හිමිකම් ගැටළු හේතුවෙන්.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();