පසුගිය කාලයේ මෙගා ටෙලි නාට්‍ය ගණනාවක ප්‍රකට චරිත නිරූපණය කළ ජනප්‍රිය නිළි ඉෂාරා සඳමිණි මව් පදවිය ලැබීමට සුදානමින් සිටියා, මව් පදවිය ලැබීමට පෙර ඔවුන් ලබා ගත් අපූරු ඡායාරූප පෙලක් අන්තර්ජාලය පූරාම හුවමාරු වුන අතර ඉෂාරා – අනුර නොඉවසිල්ලෙන් බලා සිටි පුංචි අමුත්තා පසු දිනක ඔවුන්ගේ කැඳල්ලට එකතු වුනා. ඉෂාරා සහ සැමියා පුංචි අමුත්තාගේ දෑත් අල්ලාගෙන සිටින ඡායාරූපයක් සැමියාගේ Face book ගිණුමට එක් කර තිබුනේ මේ විදිහටයි.


from Gossip Lanka News & Video https://ift.tt/2k0c0BX
via internet

0 Comments