හතලිස්හතර වැනි ජාතික මහා ක්රීඩා උළෙලේ කැරම් පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාතේ නිශාන්ත ප්රනාන්දු සමත්වූ අතර සබරගමු පළාතේ යෂිකා රාහුබද්ද දක්ෂතම ක්රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය.
ටොරින්ටන් ගෘහස්ථ ක්රීඩාගණයේදී පැවැති තරගාවලියේ කාන්තා හා පිරිමි යුගල ශූරතාව බස්නාහිර පළාතට හිමිවූ අතර පිරිමි අනුශූරතාව වයඹ පළාතටත් කාන්තා අනුශූරතාව සබරගමු පළාතටත් හිමි විය. ඌව සහ බස්නාහිර කණ්ඩායම් පිරිමි හා කාන්තා ශූරතා දිනද්දී එහි අනුශූරතා පිළිවෙළින් බස්නාහිර සහ සබරගමුවට හිමිවිය.
0 Comments