Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විභාගවලට නව තාක්ෂණ ක්‍රමවේද භාවිතයට උපදෙස්

Author(s): 
සිතාරා සේනානි

විභාග දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රියාවලිය නවීකරණය කිරීමටත් ඒ සඳහා නව තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා දී තිබේ.

එහි එක් පියවරක් ලෙස විභාග පැවැත්වීම සහ ඇගයීම් ක්‍රියාවලිය ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් මැලේසියාවේ PUTRA විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන පුහුණු වැඩසටහනක් සඳහා සහභාගිවීමට විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12 දෙනකු සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් 3 දෙනකුට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදී ඇමැතිවරයා මේ බව කීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();