Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩිජිටල් සෞඛ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා ජනපති

 

ඩිජිටල් සෞඛ්‍ය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩල මධ්‍යස්ථානය පසුගිය දා (20) පෙරවරුවේ ලන්ඩන් නුවර දී විවෘත කෙරුණු අතර, එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්විය.

මෝල්ටා නියෝජ්‍ය අගමැති හා සෞඛ්‍ය ඇමැති Christopher Fearne මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();