Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගුවන් හමුදා සිංහල අවුරුදු සැමරුමෙන්

 

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිතිකොටගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ශ්‍රී ලංගුහ කොළඹ කඳවුර එක්ව සංවිධාන කරනු ලැබු ගුවන්හමුදා ගැමි සුර්ය මංගල්‍යය අප්‍රේල්මස 19වන දින කොළඹ ගුවන් හමුදා රයිෆල් ක්‍රීඩාංගනයේදි ගුවන්හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජන ක්‍රීඩා හා විශේෂාංගයන් රැසකින් සමන්විතවු ගුවන් හමුදා ගැමි සුර්ය මංගල්‍යයේ ජන ක්‍රීඩා සඳහා ගුවන්හමුදාධිපතිවරයා ද සහභාගිවු අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයම්පති මහත්මියගේ මගපෙන්වීමෙන් සංවිධාන කරනු ලැබු මෙම ගැමි සූර්ය මංගල්‍යය සඳහා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරින් මෙන්ම ගුවන් හමුදා නිලධාරින් සෙසු නිලයන් හා සිවිල් සේවක මහතුන් ගුවන් හමුදා සාමාජිකයන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවෝ ද විශාල පිරිසක් සහභාගි වූහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();