Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටක නීතියට වඩා එරටේ සිරිත් විරිත් බලවත්

ලන්ඩන් නුවර දී ජනපති කියයි

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ට සුබපැතුම් එක්කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටක නීතියකට වඩා එරටේ සිරිත් විරිත් හා සම්ප්‍රදායන් බලවත් බැවින් හෙළ සිරිත් විරිත් අගයමින් අවුරුදු උළෙල සංවිධානය කර තිබීම පිළිබඳව ඇගයීමට ලක් කළේය.

ජනපතිවරයා මේ අගැයුම කළේ ලන්ඩන් නුවර පැවැති අලුත් අවුරුදු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එයට එක්වෙමිනි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();