Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති ලන්ඩනයේ අවුරුදු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙයි

 

ලන්ඩනයේ කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නායක හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් වසර 28ක් පුරා අඛණ්ඩව ලන්ඩන් නුවර දී පවත්වන අලුත් අවුරුදු උළෙලේ මෙවර ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (21) සහභාගිවූ අවස්ථාව.

ඡායාරූපය - ජනපති මාධ්‍ය අංශය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();