අනුදැනුමකින් තොරව පරිපාලන රැස්වීම් පවත්වා ගෙන යාම තහන්ම් කරන ලෙස ඉල්ලා බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති,අධ්‍යක්ෂක -ශ්‍රි සම්බෝධි පදනම හා ශ්‍රි සම්බෝධි විහාරාධිපති පුජ්‍ය බොරලන්දේ වජිර හිමියන් විසින් අද (24) කුරුඳුවත්ත පොලිසියේ පැමිණිල්ලක් කොට ඇති බව කුරුඳුවත්ත පොලිසියේ ප්‍රකාශයෙක් සඳහන් කළා. CIB 67/228 දරණ පැමිණිලි අංකය යටතේ මෙම පැමිණිල්ල කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කළේ. හිටපු […]
The post කල්ලියක් බෞද්ධයා නාලිකාව කොල්ලකෑමේ උත්සහයක – සම්බෝධි පදනමෙන් පොලිසියට පැමිණිල්ලක්..! appeared first on අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka.

0 Comments