‘යාපා පටුනයි දහම් අමාවයි’ වෙසක් කලාපය 2018.04.29 වෙනි දින සිට 2018.05.01 වන දින දක්වා යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපිට දී පැවැත්වේ.
මෙහිදි ප‍්‍රථම වතාවට යාපා පටුනේ සර්වඥ ධාතු ප‍්‍රදර්ශණය, වෙසක් තොරණ, පහන් කූඩු ප‍්‍රදර්ශණය, භක්තිගීත ගායනය හා බත් දන්සැලක් තෙදින පුරාවට පැවැත්වීමට නියමිතයි.
මෙහි ප්‍රධාන අනුග්‍රාහක, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් වන අතර එහි ප්‍රධාන මාධ්‍යය අනුග්‍රහය ලේක් හවුස් ඩිජිටල් විසිනි.


0 Comments