ශ්රී ලංකාව වටා පා ගමනේ යෙදෙමින් නව වාර්තාවක් තැබීමේ මංගල පියවර ආරම්භ කළ වාද්දුවේ දේවිකා කාසිචෙත්ති පසුගියදා කතරගම කිරිවෙහෙර අසළින් එම පාගමන සාර්ථකව නිමාකළාය.
කිලෝමීටර 1409 ක දුර ප්රමාණයක් දින 57 ක් ඇතුලත දී කතරගමින් අරඹා දික්වැල්ල, මාදම්පේ, එළුවන්කුලම, තලෙයිමන්නාරම, පේදූරුතුඩුව, දළුව, කල්පිටිය, මන්නාරම, පානම ප්රදේශ ආවරණය වන සේ පාගමනේ නිරතවූ 38 හැවිරිදි දේවිකා මේ වසර අග භාගයේදී එහි දෙවැනි පියවර ආරම්භ කිරිමට සූදානමින් සිටින්නීය.
0 Comments