කිතු බැතිමත්හු පාස්කු ශු.සතිය අරඹන්නේ ගොප් ඉරිදා දින
කිතු බැතිමත්හු පාස්කු ශු.සතිය අරඹන්නේ ගොප් ඉරිදා දිනයෙනි.කිතු සමිඳුන් ජයග්රාහී ලීලාවෙන් ජෙරුසෙලම නගරයට පාම් අතු රැගෙන ඇතුළු වූ අයුරු මෙදින සිහිපත් කෙරේ. එම ඓතිහාසික සිදුවීම පාප්වහන්සේ සිහි ගැන්වූයේ පාම් අතු මෙලෙස දෙව් මැදුර කරා ගෙන යමින් විශේෂ දේව මෙහෙය පවත්වමිනි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments