Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදෙස් ප්‍රතිපත්තියේ වෙනසක් ඕනෑ

Author(s): 
කමනි අල්විස්

ගෝලීය බලහුවමාරුව ආසියානු කලාපය දෙසට නැඹුරු වී තිබෙන අවස්ථාවේ කලාපයේ ආකර්ෂණීය තරගකරුවකු බවට පත්වීමට ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සකස් කර ගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආසියාවට ගෝලීය අවධානය යොමු වී තිබෙන මෙම අවස්ථාව තුළ ඉන්දියාව, චීනය, ජපානයට විවාහයට වැඩිම අවධානය යොමුව තිබෙන වටපිටාව යටතේ ශ්‍රී ලංකාව එවැනි තත්ත්වයකට පිවිසීම සම්බන්ධව අවධානය යොමු කළ යුතුව තිබෙන බවත් අගමැතිතුමා මෙහිදී අවධාරණය කළේය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ වාර්ෂික සහතික ප්‍රදානෝත්සවය පෙරේදා (22) බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලවේදී පැවැත්වුණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය .හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙහි මුලසුන හෙබවූවාය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();