මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාකිස්තාන මම්නුන් හුසේන් මහතා අතර නිල හමුව
පාකිස්ථානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාකිස්තාන ජනාධිපති මම්නුන් හුසේන් මහතා අතර නිල හමුව ඊයේ (24) පෙරවරුවේ ඉස්ලාම්බාද් නුවර ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි. එහිදී පාකිස්තාන ජනාධිපති මම්නූන් හුසේන් මහතාගේ දරු මුණුබුරන් සමග ජනාධිපතිවරයා සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
ඡායාරූපය : සුදත් සිල්වා
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments