Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බෝල් බැඩ්මින්ටන් පුහුණුකරු පාඨමාලාව අදියර 3 නිමයි

 ආසියානු බෝල් බැඩ්මින්ටන් සම්මේලනය මෙහෙයවූ බෝල් බැඩ්මින්ටන් පුහුණුකරු අදියර 3 පුහුණු පාඨමාලාව දිවයිනේ විවිධ පලාත් නියෝජනය කරමින් පුහුණුකරුවන් 14 දෙනෙකු සමාර්ථ ලබා ගත්හ.

කොළඹ ටොරිංටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී පුරා දින තුනක් තිස්සේ මේ පාඨමාලාව පැවතියේ ශ්‍රී ලංකා බෝල් බැඩ්මින්ටන් සම්මේලනයේ සංවිධානත්වයෙනි. ආසියානු බෝල් බැඩ්මින්ටන් පුහුණු උපදේශක හනුමන්තා රාඕ මෙහෙයවූ මේ පාඨමාලාවට ප්‍රධාන පුහුණුකරු සිරිනිවාස් රෙඩ්ඩි ද සහභාගි විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();