Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පිලිපීනයේ මයොන් ගිනි කන්ද පුපුරා යයි

පිලිපීනයේ මයොන් ගිනි කන්ද පුපුරා යෑමත් සමග අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් ප්‍රදේශ වල අවදානම් කාලය මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් විය හැකි බව එරට ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි. මයොන් ගිනි කන්ද පුපුරා යෑමත් සමඟ මේ වන විට 81,000 කට වැඩි ප්‍රමාණයක් අවතැන් වී ඇති අතර තාවකාලික කූඩාරම් වල දැඩි තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();