Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Sunny Leone යලිත් බොලිවුඩයට

බොලිවුඩ් පුරයේ සිනමා කර්මාන්තය ඉතා දැවැන්ත ලෙස ව්‍යාප්ත වූවක්. ඒ නිසාම වසරකට චිත්‍රපට රාශියක් නිකුත් කෙරෙනවා. ඒ අතර කලාත්මක සම්භාව්‍ය වාණිජ ආදී සියලු ශානරයන්ට අයත් සිනමාපට තිබෙනවා. Tere Intezaar (Waiting for you) කියන්නෙත් ඒ ආකාරයට නිර්මාණය වුනු සංගීතමය වාණිජ සිනමා පටයක්.

Raajeev Walia මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා. තිර රචනයෙන් දායක වී තිබෙන්නේ Anwarullah Khan. සංගීතමය සිනමාපටයක් ලෙස මෙහි රසවත් සංගීත නිර්මාණ සහ ගීත සඳහා දායකත්වය ලබාදී තිබෙන්නේ Raaj Ashoo. පසුගිය ඔක්තෝබර් 16 වැනිදා සිට Facebook වැනි social media හරහා මේ චිත්‍රපටය පිලිබඳ ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කළා. මේ කෙටි කාලය තුළ ඒ සඳහා ලැබුණු ප්‍රතිචාර ඉමහත් බවයි චිත්‍රපටයේ නිෂ්පාදක සමාගම් පවසන්නේ. නිෂ්පාදනය සඳහා Aman Mehta සහ Bijal Mehta දායක වී තිබෙනවා. මෙහි රංගන ශිල්පින් තේරීමේත් විශේෂත්වයක් තිබෙනවා.

ඉන්දියාව සහ ලෝකය පුරාත් සරාගී නිලියක් ලෙස ප්‍රසිද්ද වුනු Sunny Leone මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පෙනී සිටිනවා. Gauhar Khan අනික් ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වනවා. Arbaaz Khan, Arya Babbar ඇතුළු තවත් නළු නිලි පිරිසක් මේ සිනමාපටයට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.

The post Sunny Leone යලිත් බොලිවුඩයට appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();