Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එකම දිනයකදී ඉතිහාසගත වූ ලෝකයේ පළමු ක්‍රීඩා යුවළ

ප්‍රධාන පෙළේ තරගාවලියක එකම දිනයකදී විවෘත කාන්තා ශූරතාවත්, විවෘත පිරිමි ශූරතාවත් හිමිකරගත් ලෝකයේ පළමු විවාහක යුවළ බවට පත්වීමට ඊජිප්තු යුවළක් සමත්ව තිබෙනවා.

ඒ ඇමෙරිකානු විවෘත ස්කොෂ් ශූරතාවලියේ පිරිමි ශූරතාව අලි ෆරාග් (25) සහ එහි කාන්තා ශූරතාව එල් ටායිබේ (24) එකම දිනයකදී ජයග්‍රහණය කරමින්.

මුලින්ම එල් ටායිබේ සෙනසුරාදා පැවැති කාන්තා අවසන් තරගයේදී රානීම් එල්. වෙලීලේ 3-2ක් ලෙස පරාජයට පත්කළ අතර, ඉන් පැය කිහිපයකට පෙර ෆරාග් පිරිමි අවසන් තරගය ජය ගත්තේ මොහොමඩ් ශෝර්බැගී 3-0ක් ලෙස පරාජයට පත්කරමිනි.

එසේම ලෝකයේ ප්‍රධාන පෙළේ තරගාවලියක ශුරතා ඊජිප්තුව වෙනුවෙන් ජයග්‍රහණය කළ පළමු යුවළ ලෙසද මොවුහු ඉතිහාසයට එක්වූහ.

The post එකම දිනයකදී ඉතිහාසගත වූ ලෝකයේ පළමු ක්‍රීඩා යුවළ appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();